හැමදා දකින හැම හීනයකම නුඹව සෙව්වෙමි මම ඒත් කොහිද නුඹ .... වංකගිරියක අතරමං ව යළිත් මඟ වැරදී පෙර සිටි තැනටම පැමිණියෙමි මම.... හීන නිමවෙන වේගෙන් ඔබ මගෙන් ඈත් වුවා මෙන් මා ඔබෙන් ඈත් වන්නේ කෙසේ ද..... ඉතින් කෙළවරක් නැත ඇරඹුමක් වත් නැත නුඹ මුණගැසීමේ ....
No comments