ඊයේ පැවති යටත් විජිත රජයේ මෙන්ම අද පවතින ජාතික ආණ්ඩුවේ ද හුරතල් දරුවන් . . . .
"....විමුක්ති සටනකින් සෑහෙන තරම් දෙදරුම් නොකෑ රටවලුත් යටත් විජිත ග්රහණයෙන් මිදේ. ඒ රටවල ද සර්වඥතා ඥානයට හිමිකම් කියන දක්ෂ, කපටි බුද්ධිමතුන් සිටිති. යටත් විජිතවාදී සධන පංතිකයන්ගේ ඇසුර ලැබූ කාලයේ ද ඔවුන් ඉගෙන ගත් ගති පැවතුම් හා සිතුම් පැතුම්, නොවෙනස්ව ඔවුන් තුළ පවතින බවද අපට දැකිය හැක. ඊයේ පැවති යටත් විජිත රජයේ මෙන්ම අද පවතින ජාතික ආණ්ඩුවේ ද හුරතල් දරුවන් වූ මොවුහු ඉතිරි වී ඇති යම් ජාතික සම්පතක් වේද, එය ද කොල්ල කෑම සංවිධානය කරති. අද පවතින ජාතික ව්‍යසන මාර්ගයෙන් කිසිඳු අනුකම්පාවක් නැතුව ඔවුහු තම අභිවෘද්ධිය සාදා ගනිති....
Frantz Fanon | ප්රාන්ට්ස් ෆනෝන්
ඊයේ පැවති යටත් විජිත රජයේ මෙන්ම අද පවතින ජාතික ආණ්ඩුවේ ද හුරතල් දරුවන් . . . .
Reviewed by vijitha
on
11:45:00 PM
Rating:
No comments