ඔබ මගේ නොවෙයි සිත ඔබ පැතුවාට......

Header Ads


ලොවම කළුවරයි 
හිරු පායා තිබුනාට....
දෙනෙත තෙත්වෙලයි
කඳුලැල් නැති වාට.....
සිත චංචලයි
සිනහව මුව රැඳුනාට.....
ඔබ මගේ නොවෙයි
සිත ඔබ පැතුවාට......
ඔබ මගේ නොවෙයි සිත ඔබ පැතුවාට...... ඔබ මගේ නොවෙයි සිත ඔබ පැතුවාට...... Reviewed by vijitha on 12:30:00 AM Rating: 5

No comments