Header Ads

යසෝදරාට තිබ්බ දේවල් මට නෑනෙ හාමුදුරුවනේ... Flying Fish - Igillena Maluwo


ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටයෙන් "බුදු වෙන්න හිතාගෙන වුනත් සිද්ධාර්ථ කුමාරයා යසෝදරා දේවිව දාල ගිය බව මම දන්නව. ඒ අය අපි වගේ නෙමෙයි. ආත්ම ගණන් පෙරුම් පුරපු අය."
****
"දන්නවද? සිද්ධාර්ථ කුමාරයා දාල ගියත්, යසෝදරා දේවි හැමදාම සිද්ධාර්ථට ආදරෙන් හිටියා..."
"මං නං දාල ගියොත් මරනවා.... !"
****
"සිද්ධාර්ථ කුමාරය යසෝදරා දේවිව දාල ගියාම යසෝදරා දේවි ඇඬුවද? යසෝදරා දේවි වෛර කෙරුවද? නෑනෙ....!"
"යසෝදරාට තිබ්බ දේවල් මට නෑනෙ හාමුදුරුවනේ..."
[-සංජීව පුෂ්පකුමාර ගේ "ඉගිල්ලෙන මාළුවෝ" චිත්‍රපටයෙන්]
යසෝදරාට තිබ්බ දේවල් මට නෑනෙ හාමුදුරුවනේ... Flying Fish - Igillena Maluwo යසෝදරාට තිබ්බ දේවල් මට නෑනෙ හාමුදුරුවනේ... Flying Fish - Igillena Maluwo Reviewed by vijitha on 11:22:00 PM Rating: 5

No comments

Featured Posts

[Video][feat1]