සිත්තරා මරා ඝාතකයා පහළ වීම

Header Ads


හිට්ලර්, ස්වකීය තුරුණු විය මුලුල්ලේම සිහින දුටුවේ සිත්තරෙකු වීමටයි! වියානා කලා ඇකඩමියට ඇතුළත් වීම සඳහා හිට්ලර් ඉදිරිපත් කළ අයදුම්පත් දෙවරක් ම ප්‍රතික්ෂේප විය. පසු කලෙක ඔහු තම මව මිය ගිය පසු, ජීවිකාව පිණිස, තමන්ගේම සිත්තමින් සැරසූ පින්තූර පෝස්ට් කාඩ් විකුණමින් වියානාවේ හතර වසරක් ගත කළේය.
සිත්තරා මරා ඝාතකයා පහළ වීම සිත්තරා මරා ඝාතකයා පහළ වීම Reviewed by vijitha on 11:11:00 PM Rating: 5

No comments